SPORTS NEWS
ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත...
චමරි අතපත්තු නැවතත් අංක එකට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව...
චමරි අතපත්තුගෙන් වාර්තා රැසක්
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පවතී එක්දින තරගාවලිය 1 – 1 ලෙස සම කරමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
කමිඳු සහ මැතිව්ස් ඉදිරියට
නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 46වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඔහු මෙලෙස ඉදිරියට...
බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ වැඩ පෙන්වූ කමිඳුට ICC යෙන් සැලකිල්ලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මෙම වසරේ මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. කමිඳු මෙන්ඩිස්, අයර්ලන්ත...
ශ්‍රී ලාංකිකයෙකුට බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ඉහළ තැනක්
බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමේෂ් සුබසිංහ...