
මෙල්බන් බක්මහ උළෙලට පැමිණි අගමැති තැබූ ෆේස්බුක් සටහන
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන්ගේ සහභාගීත්වයෙන් මෙල්බන් බක් මහ උළෙල අති උත්කර්ශවත් ආකාරයෙන් අද පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන්ගේ සහභාගීත්වයෙන් මෙල්බන් බක් මහ උළෙල අති උත්කර්ශවත් ආකාරයෙන් අද පැවැත්වුණා.
නිදන්ගත කැස්ස ඇති රෝගීන් සඳහා පපුවෙහි ස්කෑන් පරික්ෂණයක් වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.
රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන සිටින පිරිස් නිදහස් කිරීමේ එකඟතාවකට එළඹෙන ලෙසට ඉල්ලා ඊශ්‍රායල ජාතිකයන් දස දහස් ගණනක් ටෙල් අවිව් ඇතුලු ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ කර තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි සංක්‍රමණික පිරිසක් සොයා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!