Search

Day: April 7, 2024

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

2023 වසරේ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25.9ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට ලෝක බැංකුවේ නවතම වාර්තාවක් මගින් ඇස්තමේන්තු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ඉහළ තැනක්

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමේෂ් සුබසිංහ පත්කර තිබෙනවා.

Read More »

ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳ විශේෂ දැනුම්දීමක්

පසුගිය දිනවල නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට පැවති දැඩි වර්ෂාපතනයත් සමග නිකුත් කෙරුණු ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන සංචාරකයන්ට බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙසක්

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ සංචාරක උපදේශනය (Travel Advisory) යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »