Day: March 25, 2024

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති නිසා ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යාකූලත්වයක්

2023 වසර අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ උපායමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ව්‍යාකූලත්වයක් සහ බාධාවක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ජීවන වියදම වැඩි නිසා ගැටලුවෙන් මිදෙන්න ඔස්ට්‍රේලියානුවන් තෝරා ගනිපු ක්‍රමය

ජීවන වියදම ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් විසින් සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරා ගැනීම සහ මුදල් නොගෙවා ඉන්ධන ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

රජයේ දැවැන්ත ඉලක්කයක් නිසා නව රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වෙයි

නව නිවාස මිලියන 1.2ක් ඉදි කිරීම වෙනුවෙන් වූ රජයේ ඉලක්කය වෙත යාම සඳහා අමතර ඉදිකිරීම් කම්කරුවන් 90,000ක් අවශ්‍ය බව ඉදි කිරීම් කර්මාන්තයේ නිරතවන්නන් පවසනවා.

Read More »

දැඩි වූ නීති නිසා ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට සිදු වූ දේ

ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පැනවූ දැඩි නීති සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මිලියන ගනනක් දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නිවාස ගැටලුව නිසා වර්ධනය වූ කිසිවෙක් නොදකින අර්බුධය

කුලී නිවාස අර්බුධය හේතුවෙන් මහමග රැඳී සිටින ඔස්ට්‍රේලියානුවන් ගණන මෙන්ම නිවාස උපකාර පතා ලැබෙන ඉල්ලුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »