Day: March 25, 2024

අද රාත්‍රියේ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියානුවන්ට දැක බලා ගැනීමට හැකි අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් සිදු වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී දෙවන රැකියාවක් සොයනවා නම් මේ ගැනත් අවදානය යොමු කරන්න

ජීවන වියදම් අර්බුදය තවදුරටත් පවතින බැවින් මිලියන ගණනක් ඔස්ට්‍රේලියානුවන් දෙවන රැකියාවක් සොයමින් සිටින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේදී මෝටර් රථයක් මිලදී ගන්නවා නම් දෙපාරක් හිතන්න

දරුවන් වෙනුවෙන් මෝටර් රථයක් ලබා නොදෙන ලෙසට් ඔස්ට්‍රේලියාවේ සිදු කළ නව අධ්‍යයනයක් මගින් හෙළිවූ කරුණු මත දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීමේ නීති ළඟදීම ඉවත් වෙයි?

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය ඉවත් කිීමට සෞඛ්‍ය බලධාරීන් සූදානම් වනවා.

Read More »