
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ගෙන් මිලියන 417ක වාර්තා ගත දඩ මුදලක්
දකුණු ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ රියදුරන් වසර පහක කාලයක් තුල නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය හේතුවෙන් ඩොලර් මිලියන 417ක දඩ මුදලක් ගෙවා ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ රියදුරන් වසර පහක කාලයක් තුල නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය හේතුවෙන් ඩොලර් මිලියන 417ක දඩ මුදලක් ගෙවා ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණික සේවකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම ඔස්ට්‍රේලියාවේ ජනගහන වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
කුලී නිවාස හිමියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත නව නීති ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දේපල අලෙවි සමාගම් හෙළා දැක තිබෙනවා.
අන්තර්ජාලය හරහා සිදු වන අපයෝජනවලින් යොවුන් පරපුර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
බ්‍රිස්බේන් නගරයට උතුරින් පිහිටි මේරිබොරෝ හි බෲස් අධිවේගී මාර්ගයේ වාහන පහක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!