Day: March 23, 2024

ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ සෑම උකස් හිමියන් 20 දෙනෙකුගෙන් එක් අයෙක් උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරන බව නව වාර්තාවක් මගින් හෙළිවී තිබෙනවා. 

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් අතිශයින් බියට පත්වූ කරුණක් ගැන හෙළිවෙයි

බොහෝ ඔස්ට්‍රේලියානුවන් මුදල් රහිත සමාජයක් වෙත ගමන් කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව නව පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්න්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර සමත්වී තිබෙනවා.

Read More »

අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු ව්‍යාපෘතියක් ගැන ඔස්ට්‍රේලියානුවන්ගෙන් චෝදනාවක්

දැරිය හැකි මිල ගණන් යටතේ කුළී නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ වී වසර 6ක් ගත වුව ද ඉන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වු බව ඔස්ට්‍රේලියානුවන් චෝදනා කරනවා.

Read More »