Day: March 21, 2024

ඔස්ට්‍රේලියාව අද ව්ශේෂ ගිවිසුමක් අත්සන් කරන්න සූදානමින්

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත යුද වාහන ජර්මනියට ලබාදීම සඳහා වූ ඩොලර් බිලියනයක ගනුදෙනුවකට අදාළ ගිවිසුමකට අද අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ ගිවිසුම අනුව ජර්මනියට පාබල සටන් වාහන 100කට වඩා සැපයීමටයි ඔස්ට්‍රේලියාව මෙම ගිවිසුමට එළඹෙන්නේ. බොහෝ දුරට ජර්මනියෙන් ආනයනය කරන ලද වාහන කොටස් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉප්ස්විච්හිදී එකලස් කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ විශාලතම ආරක්‍ෂක අපනයනය ලෙස හැඳින්වෙන මෙම සන්නද්ධ වාහන 100 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේ සැලැස්ම ජර්මනියේ පාර්ලිමේන්තුව විසින් ද අනුමත කර තිබෙනවා. මෙමගින් නව රැකියා සිය ගණනක් ද

Read More »

සමාරා දුල්වින් එක්ක ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා සංචාරය සඳහා ඔස්ට්‍රේලියාවේ 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හෙට ශ්‍රී ලංකාව බලා පිටත්යෑමට නියමිතයි.

Read More »

පැතුම් නිස්සංක එක්දින පිතිකරණ ලැයිස්තුවේ මුල් දස දෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරනු ලබන එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

Read More »

ඩොලර් 100කින් මිළ පහළ දැමූ ඔස්ට්‍රේලියානු කුලී නිවාස

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශවල කුලී නිවාස අගය ඩොලර් 100 කින් පහත වැටී තිබෙනවා.   නිවාස සහ තනි නිවාස ඒකක සඳහා කුලී වර්ධනයේ විශාලතම වාර්ෂික පහත වැටීමක් පෙන්නුම් කරන තදාසන්න ප්‍රදේශ පිළිබද වාර්තාවක් ප්‍රොප්ට්‍රැක් ආයතනය විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණා.   නව දත්ත මගින් හෙළිව ඇත්තේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් තදාසන්න ප්‍රදේශවල කුලී මිල ගණන් ඩොලර් 100 කින් පහත වැටී ඇති බවයි.   2023 ජනවාරි මාසයේදී ඩොලර් 720ක්ව තිබූ කුළි නිවාස අගය  2024 වසරේ

Read More »