Day: March 21, 2024

HIV සම්පූර්ණයෙන්ම සුවකරන්න පර්යේෂකයින් මෙහෙයුම් අරඹයි

නොබෙල් ත්‍යාගලාභී Crispr ජාන සංස්කරණ තාක්‍ෂණය භාවිත කරමින් ආසාදිත සෛලවලින් HIV සාර්ථකව තුරන් කළ හැකි බව විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

රටේ ප්‍රශ්නවලට ක්‍රීඩාව ගාවගන්න එපා: ඇෆ්ගනිස්තානයෙන් ඔස්ට්‍රේලියාවට පිළිතුරක්

ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරග තුනකින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය කල්දැමීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණයට, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයනනය සිය කණගාටුව පළකර තිබෙනවා.   ඔස්ට්‍රේලියාව ගත් තීරණයට පිළිතුරු ලිපියක් යොමුකරමින් ඇෆ්ගනිස්තානය දන්වා ඇත්තේ බාහිර බලපෑම් සහ දේශපාලන බලපෑම්වලට ක්‍රීඩාව සම්බන්ධ කර නොගන්නා ලෙසයි.   එහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, රටේ ප්‍රතිපත්ති ක්‍රිකට් මණ්ඩල මත පැටවීමෙන් වළකින්න ලෙසයි.   එමෙන්ම මෙමගින් ඔවුන් ඔස්ට්‍රේලියාවට දැනුම්දී ඇත්තේ, සැලසුම්කර තිබූ මෙම විස්සයි20 තරගාවලිය ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව එකඟව සිටි

Read More »

ඩොලර් බිලියන 2.2ක් අහිමි කළ කාඩ්පත් වංචාව

2023 වසරේදී බැංකු කාඩ් පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.2 ක් අහිමි වී ඇතැයි ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Full time රැකියා පහළ වැටෙද්දි Part time රැකියා ඉහළ යයි

ඔස්ට්‍රේලියාව තුළ පූර්ණ කාලීන රැකියාවේ නිරතවන්නට සාපේක්ෂව අර්ධ කාලීන රැකියාවල නිරතවන්නනගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

Read More »