Day: March 15, 2024

ඔස්ට්‍රේලියාවේ තනි වූ දෙමව්පියන්ගෙන් අලුත් සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ තනිව වෙසෙන මව් පියන් නොහොත් single parents ලෙස හඳුන්වන පිරිස් තම නිවාස කුලී පදනමට ලබා දීමට සැලසුම් කරමින් සිටින බවට සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ආහාර සුරක්ෂිතතාව ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රධාන සුපිරි වෙළඳසැල්වල පවතින ක්‍රමවේද ප්‍රතිසංස්කරණයකින් තොරව ඔස්ට්‍රේලියාවට තමන් පෝෂණය කරගත නොහැකි අනාගතයකට මුහුණ දීමට සිදු වන බවට ඉහළ පෙළේ ගොවි සංවිධාන අනතුරු අඟවනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ උත්සවයකට ගිය පිරිසක් අතර රෝගයක් පැතිර යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ දින පහක් පුරා පැවති එසෝටරික් උත්සවයට සහභාගී වූ 120 දෙනෙකු පමණ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »