
ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයෙක් ටෙස්ට් පිටියට සමු දෙයි
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 24ත් අතර සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක අයෙක්ම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන බව හඳුනාගෙන තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළට ගොඩ ගසා තිබු කිලෝග්‍රෑම් එකක් පමණ බරකින් යුත් කොකේන් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පසුගිය මාස තුනක කාලය තුළ නීතිවිරෝධී
ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.
සිඩ්නි නුවර පුද්ගලයෙකු පවර් බෝල් ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක ත්‍යාගයක් දිනාගෙන තිබෙනවා. ෆෙයාර්ෆීල්ඩ්හි පදිංචි බවට අනාවරණ වී ඇති මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ පැවති දිනුම් ඇදීමේදී
Don’t miss our future updates! Get Subscribed Today!