
විදෙස් සිසුන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ මෙහෙමයි
ඔස්ට්‍රේලියානුවන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් මෙරට ආර්ථිකයට වැඩි දායකත්වයක් ලැබී ඇති බව නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් මෙරට ආර්ථිකයට වැඩි දායකත්වයක් ලැබී ඇති බව නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා.
ලොව වැඩිම YouTube පරිශීලකයින් සිටින රට ලෙස යළිත් වරක් ඉන්දියාව පත්ව තිබෙනවා.
TikTok තහනම් කිරීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ගත් පියවර අනුගමනය කිරීමට ෆෙඩරල් රජයට කිසිදු සැලසුමක් නොමැති බව අමාත්‍ය බිල් ශෝර්ටන් පවසනවා.
ඇස්බැස්ටෝස්වලින් පරිසර දුෂණයට දායක වන සමාගම්වලට ඩොලර් මිලියන 10ක් දක්වා දඩ නියම කළ හැකි නව නීතියක් සම්මත කර ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සූදානම් වනවා.
සුනඛයන්ගෙන් මිනිස් ජීවිතවලට එල්ල වන තර්ජන සහ සුනඛ සපා කෑම් ඉහළ යාම හේතුවෙන් සුනඛ වර්ග 23ක් තහනම් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත රජයන්ට දැනුම් දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!