
පැතුම් නිස්සංක ලොව හොඳම ක්‍රීඩකයන් තිදෙනා අතරට
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පෙබරවාරි මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාම යෝජනා අතරට ඇතුලත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පෙබරවාරි මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාම යෝජනා අතරට ඇතුලත් වී තිබෙනවා.
අතුරුදන් වූ MH370 යානය සොයා නැවත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ යුතු බව මැලේසියාව පවසනවා.
වසර 20ක පමණ කාලයක් පුරා එකම ලොතරැයි අංක භාවිතයෙන් තරග කළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක් ඩොලර් 400,000ක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.
සීඝ්‍රයෙන් පැතිර යන කුහුඹු විශේෂයක් හේතුවෙන් විශාල සෞඛ්‍ය අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියාවේ ජාතික අසාත්මිකතා ආයතනය පවසනවා.
හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි ප්‍රධාන බන්ධනාගාරයට සන්නද්ධ කණ්ඩායමක් කඩා වැදී එහි සිටි රැඳවියන් 4000කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!