
මාර්තු අවසානයේ සිට ඔස්ට්‍රේලියානුවන්ගේ ආදායම ඉහළට
මෙම මස අගදී ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ නැංවීමේ වැඩසටහන හමුවේ මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ගේ අදායම ඉහල යනු ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා.
මෙම මස අගදී ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ නැංවීමේ වැඩසටහන හමුවේ මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ගේ අදායම ඉහල යනු ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා.
මෑත වසරවලදී වයස අවුරුදු 25ට අඩු කණ්ඩායම් අතර ඉලෙක්ටොනික දුම්වැටි භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රදේශ රැසක් සඳහා සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වන බවට තහවුරු වී තිබෙනවා.
බර්කිනා ෆාසෝ හි ගම්මාන තුනකට එල්ල වූ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 170 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!