Search

Day: March 4, 2024

පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි GPS තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න යයි

සිඩ්නි නුවරදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි සඳහා GPS සවි කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන අලුත් මත්ද්‍රව්‍ය වර්ගයක් නිසා දේශසීමා බලකාය අවධානයෙන්

ජාත්‍යන්තර අපරාධ කණ්ඩායම් නව ක්‍රම භාවිතා කරමින් කැටමින් ඖෂධය රට තුළට ගෙන ඒමට උත්සාහ කරන බැවින් වාර්තාගත කෙටමින් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියා දේශසීමා වෙත ළඟා වෙමින් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

බිච් එකට වාහනයෙන් යන්නත් මුදල් ගෙවන්න වෙයි

ෂයර් ඔෆ් වරූනා පාලන ප්‍රදේශයේ පිහිටි ප්‍රෙස්ටන් බීච් වෙත ප්‍රවේශ වීම සඳහා ෆෝ වීල් රථ රියදුරන්ගෙන් මුදල් අය කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »