Day: February 23, 2024

අයහපත් කාලගුණය හමුවේ Taylor Swift ගේ සිඩ්නි ප්‍රසංගය ගැන දැනුම්දීමක්

කුමන ආකාරයේ අයහපත් කාලගුණික තත්ත්වයක් පැවතිය ද ටේලර් ස්විෆ්ට්ගේ සිඩ්නි නුවර ප්‍රසංග මාලාව සැලසුම් කළ ආකාරයෙන් පැවැත්වෙන බව එහි සංවිධායකයන් පවසනවා.

Read More »

පෞද්ගලික සහ රජයේ පාසල් අතර වියදම් ගැන හිතාගන්නවත් බැරි කරුණු වෘත්තීය සමිති කියයි

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික පාසල් පහක් එක් වසරක් තුළ සියලුම රජයේ පාසල්වල වැය කරනු ලබන මුදලින් අඩකට වඩා වැඩි මුදලක් නව පහසුකම් සඳහා වියදම් කර ඇති බව වෘත්තීය සමිති විශ්ලේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකක මිල ගණන් ගැන අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් ප්‍රකාශයක්

ප්‍රධාන සුපිරි වෙළඳසැල් සමාගම් දෙකක් වන කෝල්ස් සහ වූල් වර්ත්ස් හි වෙළඳපල බලය අධික වුව ද එම ද්විත්ව පාලනය බිඳ දැමීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් පවසනවා.

Read More »

ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාදයන් ගැන නවතම වාර්තාවක් තොරතුරු හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ගුවන් සමාගම්වල ගමන් අවලංගු කිරීම් සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගුවන් ගමන් ප්‍රමාද හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවන්ට පත්වී ඇතැයි වාර්තා වනවා.

Read More »