
මිනිස් මොළයට බද්ධ කළ චිප් එක සාර්ථකයි – කරන්න පුළුවන් වැඩ ගැන පළමු වරට හෙළිදරව්වක්
දත්ත ගබඩා කිරීමේ චිප් එකක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කිරීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් සැහීමකට පත්වන බව ඉලෝන් මස්ක් (Elon Musk) පවසනවා.
දත්ත ගබඩා කිරීමේ චිප් එකක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කිරීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් සැහීමකට පත්වන බව ඉලෝන් මස්ක් (Elon Musk) පවසනවා.
සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු පුද්ගලික සමාගම බවට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඉන්ටුඅටිව් මැෂින්ස් (Intuitive Machines) ඉතිහාසයට එක් වී තිබෙනවා.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දකුණු චීනයේ පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා.
ජලයේ ලවණ ඉවත් කර පිරිපහදු කිරීමේ කම්හලක් අයර් (Eyre) අර්ධද්වීපයේ ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් වෙනුවෙන් දකුණු ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 100ක් වෙන් කර තිබෙනවා.
ලොව වයස්ගතම සුනඛයා ලෙසට ගිනස් වාර්තාවට හිමිකම් කියූ බොබී සුනඛයාගේ නම එම වාර්තාවෙන් ඉවත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!