Day: February 23, 2024

පැතිර යන ලැව් ගිනි නිසා වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරට් වලට උතුරින් ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙසට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

උස මිටි ගිනස් ලෝක වාර්තා හිමිකරුවන් එකම තැනකදී හමුවෙයි

ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජෝති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසී තිබෙනවා.

Read More »

මෙඩිකෙයා ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියෙන් සංක්‍රමණිකයන්ට ප්‍රතිලාභ ලැබෙන හැටි

මෙඩිකෙයා (Medicare) ඔස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් සමරු කාඩ් පතක් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් නුවර පුහුණු වීම් අතර සුපිරි යතුරුපැදි ධාවන ශූරයාට ජීවිතය අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු යතුරුපැදි ධාවන ශූරයෙකු වන ජේඩන් ආචර් නොහොත් “ජයෝ” මෙල්බර්න් හි පුහුණුවීම් අතරතුර මිය ගොස් තිබෙනවා.

Read More »

දරා ගන්න පුළුවන් මුදලකට නිවසක් ගන්න ඔස්ට්‍රේලියාවේ හොඳම නගරය ගැන ඔබ දන්නවා ද?

ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිල ගණන් යටතේ තමන්ගේම නිවසක් මිලදී ගැනිමට වඩාත් සුදුසු නගරට ලෙස පර්ත් නගරය නම් කර තිබෙනවා.

Read More »