Day: February 9, 2024

වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්වූ සමන්තා සොයා 5වන දිනටත් මෙහෙයුම්

දින 5ක සිට වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින කාන්තාව සෙවීමේ මෙහෙයුම් අතුරුදන් වූවන් පිළිබඳ රහස් පරීක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට අගමැතිගෙන් උපදෙස්

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හා පවුල් ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගිලිහි යෑම හේතුවන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළමුන් 1/7 මානසික සෞඛ්‍ය ආබාධයන්ට ලක් වෙයි

වයස අවුරුදු 4ත් 17ත් වයස්සීමාවේ පසුවන සැම ඔස්ට්‍රේලියානු ළමුන් 7 දෙනෙකුගෙන් එක් අයෙක් මානසික සෞඛ්‍ය ආබාධයකට පත්ව ඇති බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »