මෙල්බන් අවට සිදුවු භූ කම්පනය ගැන ජනතාව අවදානයෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් සහ ලියොන්ගාතා ප්‍රදේශයේ අලුයම 12.49 ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

 

මෙම හදිසි කම්පනයෙන් නගරයේ සහ අවට ප්‍රදේශවල සිය ගණනක් ජනයා අලුයම මේ පිළිබච අවදානයෙන් පසුවු බව සඳහන්.

 

එම කම්පනය ඒකක4.3 ලෙස ගණන් බලා ඇති අතර එය අවදානම් තත්වයක් නොවන බවයි වාර්තා වන්නේ.

 

මේ හා සමාන භූ කම්පනයක් පසුගිය අගහරුවාදා දින වික්ටෝරියා ප්‍රාන්තයේ ලැට්‍රෝබ් නිම්නයෙන් වාර්තා වී තිබුණා.

 

කෙසේ වෙතත් මෙම භූ කම්පනය සැහැල්ලු කම්පනයක් වන අතර කිසිදු ආපාදා තත්වයක් වාර්තා නොවු බවයි ආපදා සහන අංශ සඳහන් කර ඇත්තේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »