Day: February 9, 2024

නීති විරෝධී අධිමාත්‍රා ඖෂධ ඔස්ට්‍රේලියාවේ ජනගහනයට වඩා වැඩිවෙයි

අධි මාත්‍රා සහිත නීතිවිරෝධි ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ජීවත තර්ජන වලට මුහුණ දී සිටින බව හෙළිව තිබෙනවා   පෙනිංටන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් රයන් අනතුරු අඟවා ඇත්තේ මෙලෙස අධි මාත්‍රික නිති විරෝධී ඖෂධ ප්‍රමාණය ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය අභිබවා යන බවයි.   වසරකට අධි මාත්‍රික ඖෂධ හේතුවෙන් සිදුවන මරණ 2000 කට වඩා වැඩි වන අතර අධි මාත්‍රා භාවිතයෙන් සිදුවන මරණ මාර්ග අනතුරු වලින් සිදුවන මරණ වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්න බව සඳහන්.   ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාවේ ගෙවල් මිලදී ගන්න විදේශිකයින්ට ඉදිරියේදී වෙන දේ

විදේශිකයින් හට ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනිමට අදාල නව විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රමයක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ජීවන වියදම් අධික වුවත් වැටුප් ඉහළ ඔස්ට්‍රේලියාව

භාණ්ඩ මිළ, නිවාස කුලී, ගමනාගමනය වන සාධක පදනම්ව ඔස්ට්‍රේලියාව ජීවන වියදම් අධික රටක් ලෙස ආර්ථික විශේෂඥයින් විසින් නම්  කර තිබෙනවා.

Read More »