ඔස්ට්‍රේලියාවේ 2nd hand වාහන අඩු මිලට විකුණන්න වෙයි

ඔස්ට්‍රේලියාවේ භාවිත කල මෝටර් රථ මිල 2024 වසරේ සියයට 29කින් පහත වැටි තිබෙනවා.

 

නව මෝටර් රථ සැපයුම වැඩි කිරීම හේතුවෙන් භාවිත කළ වාහන මිල ගණන් මෙම වසරේදී තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

කොවිඩ් වසංගතයෙන් අනතුරු නව මෝටර් රථ සැපයුම් අත්හිටුවා තිබුනාද වත්මනානයේ නව ආනයනයන් හා නිශ්පාදනයන් ඉහළයෑම ඊට හේතුවයි.

 

ඔස්ට්‍රේලියානු මූල්‍ය බුද්ධි සමාගමක් විසින් නිතුත් කරන ලද දත්ත අනුව පෙන්නුම් කරන්නේ පාවිච්චි කරන ලද මෝටර් රථ මිල ගණන් 2022 මැයි මාසයේදී වාර්තා වූ උපරිම මට්ටමෙන් අඛණ්ඩව පහත වැටී ඇති බවයි.

 

එය මෙතෙක් පැවති ඉහළම අගයට වඩා සියයට 17කින් අඩු වී ඇති බව සඳහන්.

 

ඒ අනුව 2024 පුරාවට පාවිච්චි කළ මෝටර් රථ මිල සියයට 8.1 කින් පහත වැටෙනු ඇතැයි සමාගම අපේක්ෂා කරනවා.

 

2023 දී ලියාපදිංචි වූ නව මගී සහ වාණිජ වාහන ගණන 1216780 ක් (දොලොස් ලක්ෂ දාසයදහස් හත්සිය අසූවක්)

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »