Day: February 2, 2024

ව්‍යායාම් කරන වැඩිහිටි කාන්තාවන්ට වාසි රැසක්

සතියකට පැය දෙකහමාරක් පමණ ව්‍යායාම් වල නිරතවීමෙන්, වැඩිහිටි කාන්තාවන් අනපේක්ෂිත වැටීම් වලට ලක්වීමේ අවදානම පාලනය කර ගත හැකි බව නව පර්යේෂණයකින් හෙළි ව තිබෙනවා.

Read More »

වික්ටෝරියා වැසියන්ට උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

මෙම සති අන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයට වාර්තාගත ඉහල උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර් යංශය අනතුරු අගවා තිබෙනවා.

Read More »