වික්ටෝරියා වැසියන්ට උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

මෙම සති අන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයට වාර්තාගත ඉහල උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර් යංශය අනතුරු අගවා තිබෙනවා.

වාසරකට පසු වාර්තාගතවන උපරිම උෂ්ණත්වය මෙය බව විශ්වාස කරන අතර එම අගය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 40ක් ලෙසයි.

මේ අතර මෙල්බන් නගරයේ සතිඅන්ත උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 34ක් ලෙසයි.

කෙසේ වෙතත් ජනතාව සතිඅන්තයේ එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකි සිටින්නැයි උපදෙස් ලබා දෙන අතර හිරු කිරණට සෘජුව නිරාවරණය අනතුරුදායක බවද දන්වා තිබෙනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානුවන් අතර චර්ම පිළිකා අවදානම සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවදාරණය කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »