සෞඛ්‍ය ආරක්ෂිත නොවීම හේතුවෙන් ජල බෝතල් 3ක් ආපසු කැඳවයි

නිශ්පාදන දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ ජනප්‍රිය පානිය ජල බෝතල් වර්ගයක් නැවත කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ Big W Brilliant වර්ගයේ  ලීටර 1 ජල පෝතල් බවයි වාර්තා වන්නේ.

අදාළ බෝතලයේ සිලිකන් ආවරණය ආරක්ෂිතව සිවි කර නොමැතිවීම මීට හේතුවයි.

ඒ අනුව ජනවාරි 3 සිට  12 වනදා දක්වා අලෙවි වු රෝස,කොළ සහ නිල් පැහැයෙන් යුත් Big W බෝතල් මෙලෙස දෝෂයට ලක්ව තිබුණා.

 සිලිකන් ආවරණය පහසුවෙන් ගැලවීමත් සමග කුඩා දරුවන් නොදැනුවත්ව එම ආවරණ මුඛයට දමාගතහොත් හුස්ම ගැනීමට නොමැකිව ජීවිත හානි පවා සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.

බළපෑමට ලක් බෝතල් මේ වන විටත් මිලදීගෙන ඇති පාරිභෝගිකයින් වහාම එය භාවිතයෙන් වැළකී සිටින ලෙස දන්වා ඇති අතර අදාළ බෝතල මිලදීගත් අලෙවිසැලට භාරදී මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

වැඩි විස්තර සඳහා පාරිභෝගිකයින් 1300 244 999 හෝ Big W වෙබ් අඩවිය හරහා දැනගැනීමට හැකියි.

 

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »