
ඔස්ට්‍රේලියාව පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු ශාඛා තුනක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කළ ද නීති විරෝධී ව්‍යාපාර යටතේ ආනයනය සිදු වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
රහසිගතව තම සිසුන්ගේ ඡායාරූප ලබා ගෙන අසභ්‍ය ඡායාරූප ලෙස විකෘති කර, පුද්ගලයින් අතර බෙදා හැරි පාසැල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුරු පුරප්පාඩු හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු රැසකට බාධා මතුව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!