
Today’s Top Stories – Wednesday 05th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නවක වෛද්‍යවරුන්ගේ පුණුව ප්‍රාදේශීය කලාපවලින් ආරම්භ කිරිමේ යෝජනාව සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ව්‍යාප්ත කිරීමට ෆෙඩරල් රජය අනුමැතිය දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
මෙල්බන් මෝනින්ග්ටන් පෙනින්සියුලා ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් නිවාස වෙත කඩා වැදීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!