Search

Today’s Top Stories – Wednesday 05th July, 2023

පොළී අනුපාතික වැඩි නොකිරීම ගැන අගමැතිගේ ප්‍රසාදය

ඔස්ට්‍රේලියාවේ සතියක Debit – Credit කාඩ් විරෝධයක්

වික්ටෝරියා Pakenham ප්‍රදේශයට සුලු භූ චලනයක්

ප්‍රේක්ෂකයන්ට නොදන්වා ඔස්ට්‍රේලියා ක්‍රීඩාංගණ කරන රහසිගත වැඩක්

ශ්‍රී ලංකා එක්දින නායිකා චමරි ලෝකයේම අංක එකට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/07/05

================================================================================

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »