
ඔස්ට්‍රේලියාවේ වැඩිම නිවාස ප්‍රමාදය මෙල්බන් නගරයේ
ඔස්ට්‍රේලියාවේ නව නිවාස ඉදි කරන්නන් අනපේක්ෂිත ප්‍රමාදයන්ට මුහුණදෙමින් සිටන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.
ඔස්ට්‍රේලියාවේ නව නිවාස ඉදි කරන්නන් අනපේක්ෂිත ප්‍රමාදයන්ට මුහුණදෙමින් සිටන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.
ළමා අපචාරවලට සම්බන්ධ පුද්ගලයන් බව දැනුවත්ව ඔවුන්ට රැකියා සපයන තැනැත්තන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පැමිණ තියෙනවා.
පොළී අනුපාතික අගයන් හි වෙනසක් සිදු නොවුණද ඔස්ට්‍රේලියානු උකස් ණය හිමියන් අතරින් සියයට 70 ක් පමණ වාරික ආපසු ගෙවීම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන බව අනාවරණය වී තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!