
පොළී අනුපාතික වැඩි නොකිරීම ගැන අගමැතිගේ ප්‍රසාදය
පොළී අනුපාතික අගයන් ඉහළ නොදැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රසාදය පළකරනවා.
පොළී අනුපාතික අගයන් ඉහළ නොදැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රසාදය පළකරනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගණ රැසක් නරඹන්නන් හෝ ප්‍රේක්ෂකයන්ගේ පූර්ව අනුමැතියකින් තොරව මුහුණු තහවුරු කරගැනීමේ තාක්ෂණය (facial recognition technology) භාවිත කරන බවට චෝදනා එල්ලවනවා.
මුදල් වෙනුවට ඉලෙක්ට්‍රොනික මුදල් ගෙවීම් කාඩ්පත් භාවිතය ඉහළ දැමීමට විරෝධය පළකරමින් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් සතියක විරෝධතා කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඇඩිලේඩ් නගරයේ වාසය කල මාස 17 ක් වයසැති බිළිඳෙකු ඝාතනය සම්බන්ධයෙන් 30 හැවිරිදි තැනැත්තෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් සතියක් තුළ දෙවන භූමි කම්පාවත් සටහන් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!