
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- පොළී අනුපාතික වැඩි නොකිරීම ගැන අගමැතිගේ ප්‍රසාදය
- ප්‍රේක්ෂකයන්ට නොදන්වා ඔස්ට්‍රේලියා ක්‍රීඩාංගණ කරන රහසිගත වැඩක් හෙළිවෙයි
- ඔස්ට්‍රේලියාවේ සතියක Debit – Credit කාඩ් විරෝධයක්
- වික්ටෝරියා Pakenham ප්‍රදේශයට සුලු භූ චලනයක්
- ඇඩිලේඩ් මාස 17 ක බිළිඳෙකු ඝාතනයට 30 හැවිරිදි තැනැත්තෙකුට චෝදනා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27