Day: May 30, 2023

විදේශගත ලාංකිකයන්ට තානාපති කාර්යාලයට නොපැමිණ Passport එක අලුත් කරගන්න ක්‍රමයක්

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හෝ විදේශ ගමන් බලපත්‍රය අලූත් කිරීමට ලබන පළමුවනදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සළසා තිබෙනවා.

Read More »