Day: May 30, 2023

ඔස්ට්‍රේලියා පුහුණු වෛද්‍යවරුන් 1/5 ක් ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන්

ඔස්ට්‍රේලියාව තුළ පුහුණු වෛද්‍යවරුන් අතුරින් 1/5 ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

Facebook සහ Gumtree හරහා ඔස්ට්‍රේලියානුවන් වංචාවලට ගොදුරුවීම ඉහළට

Facebook Marketplace සහ Gumtree වැනි අන්තර්ජාල වේදිකා හරහා භාණ්ඩ අලෙවි කරන ඔස්ට්‍රේලියානුවන් විවිධ වංචාවලට ගොදුරුවීම ඉහළ ගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »