
කාන්තාවක වහල් සේවයේ යෙදවීමට මෙල්බන් යුවළකට චෝදනා
ගෘහ සේවයට සිටින කාන්තාව වහල් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් මෙල්බන් නිරිත දිග ප්‍රදේශයේ යුවළකට චෝදනා ගොණු කර තිබෙනවා.
ගෘහ සේවයට සිටින කාන්තාව වහල් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් මෙල්බන් නිරිත දිග ප්‍රදේශයේ යුවළකට චෝදනා ගොණු කර තිබෙනවා.
ගෝල්ඩ් කෝස්ට් නගරයේ පොදු රෝහල්වල පවතින තදබදය අවම කිරීම සඳහා ඇතැම් රෝගීන් sea world නිවාඩු නිකේතනය වෙත යොමු කරවන බව අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් පණවන වඩාත් දැඩිම ගිණි අවි පාලන නීති සම්මත කරගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි පැය කිහිපයේදී ප්‍රාන්ත ගණනාවක කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව හිමපතනයන් ඇතිවිය හැකි බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.
ප්‍රාන්ත 03 ක විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 06 කට පමණ ලබන ජූලි 01 වනදා සිට සියයට 20 ත් 25 ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළයාමක් සිදුවන බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය අද නිල වශයෙන් නිවේදනය කලා.
Don’t miss our future updates! Get Subscribed Today!