
කැන්බරා ගුවන් තොටුපළේ සියලු ගුවන් ගමන් සඳහා බාධා
රේඩාර් පද්ධතියේ දෝෂයක් හේතුවන් කැන්බරා ගුවන් තොටුපළේ සියලු ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.
රේඩාර් පද්ධතියේ දෝෂයක් හේතුවන් කැන්බරා ගුවන් තොටුපළේ සියලු ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ සුවිශේෂී වාහන අංක තහඩුවක් ලබන සෙනසුරාදා දිනයේදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් 16% කට පමණ ගෙවා ඇත්තේ ජාතික අවම වැටුප වන ඩොලර් 21.38 ට වඩා අඩුවෙන් බව අනාවරණය වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත අයවැයෙන් හඳුන්වා දුන් නව ඉඩම් බද්දෙහි පිරිවැය, නිවාස හිමියන් විසින් කුළී නිවැසියන්ට යොමු කරනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන විදෙස් සිසුන් ඉහළ යන ජීවන වියදම හමුවෙි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවට නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!