Search

කැන්බරා ගුවන් තොටුපළේ සියලු ගුවන් ගමන් සඳහා බාධා

රේඩාර් පද්ධතියේ දෝෂයක් හේතුවන් කැන්බරා ගුවන් තොටුපළේ සියලු ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

පිටත්වන සහ පැමිණෙන සියලු ගුවන් යානාවල දැඩි ප්‍රමාදයක් එමගින් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම අභ්‍යන්තර ගුවන් වාර ගණනාවක් අවලංගු කර ඇති බවද කැන්බරා ගුවන් තොටුපළ බළධාරීන් නිවේදනය කලා.

මෙලෙස රේඩාර් පද්ධතියේ දෝෂයක් ඇතිවීමට හේතුව කවරේදැයි මේ දක්වා අනාවරණය වී නැහැ.

කෙසේවෙතත් විදුලි පරිපථවල බිඳ වැටීමක් ඊට හේතුවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »