Day: May 18, 2023

ධනුෂ්කට එරෙහි චෝදනා 04 න් 03 ක් ඉවතට

සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොණුකල චෝදනා 04 න් 03 ක් ඉවත දමා තිබෙනවා.

Read More »

සියලුම ක්වන්ටාස් ගුවන් මගීන්ට යාබද අසුන හිස්ව තබා ගැනීමේ අවස්ථාවක්

ගුවන් යානයේ තමන්ට හිමි අසුනට යාබද අසුන ගුවන් මගියෙකු නොමැතිව නිදහස්ව (neighbour-free) තබා ගැනීමේ අවස්ථාව සියලුම ගුවන් මගීන්ට ලබාදීමට ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

වසර 02 ක් අක්‍රීය Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගූගල් ගිණුම් ඉවත් කිරීමට ගූගල් හිමිකාරීත්වය පවතින ඇල්ෆබට් සමාගම තීරණය කර තිබෙනවා.

Read More »