ක්වීන්ස්ලන්ඩ් හි අතිශය ජනප්‍රිය බියර් විශේෂයක් ආපසු කැඳවයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අලෙවි කරන අතිශය ජනප්‍රිය බියර් විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.

ඒ එහි ඇල්කොහොල් ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙනුයි.

Dan Murphys මත්පැන් අලෙවිසැල් හරහා අලෙවි කරන Pace නම් බියර් විශේෂයයි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.

ඒවායෙහි කල් ඉකුත්වන දින ලෙස ලබන වසරේ පෙබරවාරි 15 සහ 16 යන දින සඳහන්ව තිබුණා.

දැනටමත් මෙම බියර් විශේෂය මිළයට ගෙන ඇති කවරෙකු හෝ වෙතොත් සමස්ත මුදලම ආපසු ලබාගත හැකියි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »