Day: May 18, 2023

කංසා නීතිගත කිරීමෙන් බටහිර ඔස්ට්‍රේලියා රජයට $ මිලියන 250 ක ආදායමක්

කංසා නීතිගත කිරීම හරහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයට ඉදිරි වසර 05 තුළදී වසරකට ඩොලර් මිලියන 250 ක් බැගින් වන ආදායමක් උපයාගත හැකි බවට තක්සේරු කර තිබෙනවා.

Read More »

NSW ප්‍රාන්තවාසීන්ට අයත් $ මිලියන 500 ක් ප්‍රාන්ත බදු ගිණුම්වල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් විසින් මෙතෙක් හිමිකර නොගත් ඩොලර් මිලියන 500 ක මුදලක් ප්‍රාන්ත ආදායම් බළධාරීන් සතුව පවතින බව තහවුරු වී තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »