
ක්වීන්ස්ලන්ඩ් අවධානම් මංසන්ධි 15 ක නව මාර්ග සංඥා ක්‍රමයක්
ක්වීන්ස්ලන්ඩ් හි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණ ඇතිව වඩාත් අවධානම් මංසන්ධි 15 ක නව මාර්ග සංඥා ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් හි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණ ඇතිව වඩාත් අවධානම් මංසන්ධි 15 ක නව මාර්ග සංඥා ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොදු ප්‍රවාහන ගාස්තු ජංගම දුරකථනය – හෝ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හරහා ගෙවීමේ අවස්ථාව වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නුදුරේදීම උදාවනවා.
ජංගම දුරකථන සංඥා හෝ වයිෆයි කලාපයකින් බැහැරකදී අතරමංවී හෝ හදිසි අවස්ථාවකට මුහුණදී සිටින ඔස්ට්‍රේලියානුවන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සොයා ගැනීමේ අවස්ථාව ඇපල් සමාගම විසින් දැන් ලබා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් බහුතරයක රිය අනතුරු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ විවිධ වංචා සහ ඔන්ලයින් මූල්‍ය අපරාධ වළක්වාලීම සඳහා නව ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!