
ව්‍යාජ බදු ලේඛණ දෙන නිවාස හිමියන්ට වැඩ වරදී
ව්‍යාජ බදු ලේඛණ සපයන නිවාස හිමියන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කර තිබෙනවා.
ව්‍යාජ බදු ලේඛණ සපයන නිවාස හිමියන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කංසා අලෙවිය නීතිගත කිරීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වනවා.
මෙරට විදුලි සංදේශ ක්ෂේත්රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.
රථවාහන වැරදි සිදුකරන රියදුරන් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් පසුගිය වසරේදී උපයාගෙන ඇති දඩ මුදල ඩොලර් මිලියන 274.5 ක් බව අනාවරණ වී තිබෙනවා.
සිඩ්නි සහ මෙල්බන් නගරවල නිවාස මිළ ගණන් මාසිකව සියයට 1.5 කින් පමණ පහළ යනු ඇති බවටද ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!