Day: May 5, 2023

අයවැයෙන් බියර් බදු අඩු කරන්නැයි ඉල්ලීමක්

ලබන අගහරුවාදාට යෙදී ඇති අයවැයෙන් බීර සඳහා පණවා ඇති බදු අඩු කරන්නැයි ඔස්ට්‍රේලියා මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

මෙල්බන් – කොළඹ ශ්‍රී ලංකන් යානය මත්තලට / මගීන් ලේලන්ඩ් බස්වලින් කොළඹට

මෙල්බන් සිට ඊයේ පස්වරුවේ ගුවන්ගතවී කටුනායක දක්වා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්වී හමුවේ මගීන් දැඩි දුෂ්කරතාවයට පත්වී තිබෙනවා.

Read More »