ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වෛරස් රෝග 03 ක් සඳහා එකවර පරීක්ෂා කල හැකි රැපිඩ් ඇන්ටිජන් කට්ටලයකට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය හෙවත් TGA විසින් අනුමැතිය දී තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
03 වන චාර්ල්ස් රජුට ඔස්ට්‍රේලියාව කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!