
ඔස්ට්‍රේලියාවේ steroids භාවිතය පිළබඳ අනතුරු ඇඟවීමක්
ඔස්ට්‍රේලියාවේ කායවර්ධන ක්‍රීඩිකාවන් ශරීර වර්ධක ඖෂධ [steroids] භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ කායවර්ධන ක්‍රීඩිකාවන් ශරීර වර්ධක ඖෂධ [steroids] භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබෙනවා.
ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
ඕස්ට්‍රේලියානුවන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවකට ජූලි 1 වනදා සිට විශ්‍රාම වැටුප් වැඩි කිරීම හිමිවනවා.
සමාජ මාධ්‍ය මගින් අපරාධ වලට පෙලඹවීම් සිදු කරන පුද්ගලයින්ට ඉදිරියේදී සිර දඬුවම් නියම වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!