Day: May 2, 2023

Cash rate අගය 3.85% දක්වා ඉහළට

Cash rate අගය සියයට 3.6 සිට 3.85 දක්වා පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

Read More »

අයවැයෙන් e-දුම්වැටි සඳහා සීමා රැසක් – දුම්කොළ බදුත් ඉහළට

ඉලෙක්ට්‍රොනික දුම්වැටි දැඩි නියාමනයකට යටත් කිරීමටත් ආනයනය කෙරෙන සියලුම දුම්වැටි දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටත් ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

19 වන උපන්දිනයට ජෙට් ස්ටාර් වෙතින් ලොකු තෑග්ගක්

සිය 19 වන සංවත්සරයට සමගාමීව අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් මාර්ග ගණනාවක ගාස්තු පහත දැමීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම අඩු පිරිවැය ගුවන් සේවය වන ජෙට් ස්ටාර් තීරණය කර තිබෙනවා.

Read More »