Day: April 28, 2023

ඔන්ලයින් සූදූ ක්‍රීඩාවලදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කරන්න යයි

ඔන්ලයින් සූදූ ක්‍රීඩාවල නිරතවීමේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »

දශක කිහිපයකට පසු ඔස්ට්‍රේලියාවේ ආහාර මිළ වැඩිම ඉහළයාම පසුගිය වසරේ

දශක කිහිපයකට පසු වසරක කාලය තුළදී ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් වැඩිම අගයකින් ඉහළ ගිය වර්ෂය බවට පසුගිය වසර පත්වී තිබෙනවා.

Read More »