Day: April 28, 2023

අඩුවෙන් පඩි ගෙවූ සිඩ්නි අවන්හල් රැසකට වැඩ වරදී

සිඩ්නි නගරයේ අවන්හල් අතුරින් සැළකිය යුතු සංඛ්‍යාවක් සේවකයන්ට නිසි පරිදි වැටුප් නොගෙවන බවට Fair work කොමිසම විසින් සිදුකල ගවේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර නිර්දේශ හෙළි නොකිරීමේ තීරණයක

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකගේ දත්ත සොරාගනු ලැබූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කල කමිටුව ලබාදුන් නිර්දේශ සියල්ල මෙඩිබෑන්ක් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »