Day: April 5, 2023

ට්‍රම්ප් අධිකරණය හමුවට – චෝදනා සියල්ල බැහැර කරයි

තමාට එරෙහිව ගොණු කර ඇති චෝදනා 34 සඳහාම තමන් නිවැරදිකරු බවට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා Skilled Visa ආරාධනාපත් නිකුත් කිරීම පහළ අගයක

2022-23 වසර සඳහා වන ඔස්ට්‍රේලියා නිපුණතා වීසා (Skilled Visa) වැඩසටහන යටතේ සියලුම ප්‍රාන්ත විසින් නිකුත් කර ඇති ආරාධනා පත්‍ර සංඛ්‍යාව අපේක්ෂිත ඉලක්කයන්ට වඩා සැළකිය යුතු පහළ අගයක පවතින බවට වාර්තා වනවා.

Read More »

ඉදිරි දිනවල ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිළෙහි ඉහළයාමක්

බොරතෙල් සැපයුම සීමා කිරීමට ඔපෙක් සාමාජික රටවල් ගත් තීරණයත් සමග ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »