Day: April 5, 2023

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ ප්‍රධාන චූදිතයාට වසර 13 1/2 ක සිර දඩුවමක්

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන චූදිතයා වන ටෙරන්ස් ඩැරල් කෙලී නමැත්තාට වසර 13 1/2 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

Read More »

වැඩි වැටුප් ඉල්ලා සේවකයන් දහස් ගණනක් මෙල්බන් විරෝධතාවයක

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා ඉදි කිරීම් ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන් දහස් ගණනක් මේ වනවිට මෙල්බන් CBD හි විරෝධතාවයක නිරත වනවා.

Read More »