Day: March 28, 2023

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් නිවාස කුළී ඉහළ දැමීම වසරකට එක් වරකට සීමා කරයි

දැනට අවසර පවතින මාස 06 කට වරක් කුළී ඉහළ නැංවීම වෙනුවට වසරකට එක් අවස්ථාවකදී පමණක් ඒ සඳහා අනුමැතිය දෙන සංශෝධන ගෙන එන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

Read More »

Temporary වීසා මත සිටින සංක්‍රමණික සේවකයින්ට සුභ ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් රැකියා කිරීමේදී නීතියෙන් ලැබෙන ආරක්ෂාව පැහැදිලි කිරීමට කම්කරු පක්ෂ රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

NSW නව අගමැති දිවුරුම් දෙයි – සුලුතර රජයක අනාවැකි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගනු ලැබූ ප්‍රාන්ත ලේබර් පක්ෂ නායක ක්‍රිස් මින්ස් නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

Read More »